Quantcast
Channel: Budhajeewa's Blog » Webware
Viewing all articles
Browse latest Browse all 2

instacalc වෙබ් ගණක යන්‍ත්‍රය.

$
0
0

අද මම කියන්න හදන්නේ වෙබ් ගණක යන්ත්‍රයක් ගැන. ඒකෙ නම තමයි Instacalc.

Instacalc

ඔබ හිතාවි ඕනෑ තරම් ගණක මෘදුකාංග නිපදවලා තියෙද්දි මොකටද අපි වෙබ් ගණක යන්ත්‍රයක් පාව්ච්චි කරන්නේ කියල. මේක පාවිච්චියෙන් අපිට ලබාගන්න ප්‍රධානම පහසුකම තමයි අපි කොලේක ගණන් හදනවා වගේ පේළියෙන් පේළිය යම් ගැටළුවක් සුළු කරමින් ඉදිරියට යන්න එය අපටට ලබාදීලා තියෙන හැකියාව.

වීජීය පද, ලඝු, ත්‍රිකෝණ මිතිත අනුපාත ආදිය මෙහි භාවිතා කරන්නට පුළුවන්. ඒකක පරිවර්තනය, සංඛ්‍යා පද්ධති පරිවර්තනය, තාර්කික සසැඳුම් ආදිය මේ ගණක යන්‍ත්‍රය භාවිතයෙන් කරන්නට පුළුවන්.

අඩවියට යන්න : http://instacalc.com/

The post instacalc වෙබ් ගණක යන්‍ත්‍රය. appeared first on Budhajeewa's Blog.


Viewing all articles
Browse latest Browse all 2

Trending Articles


Biridage Mithuriya බිරිඳගෙ මිතුරිය​


Mage Sonduru Kanthi 12 මගේ සොඳුරු කාන්ති 12


Hobbit 2: Desolation of Smaug ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙනවද?


ප්‍රභාකරන්ගේ අවසන් දින තුන…,මේජර් ජනරාල් කමල් ගුනරත්න…..(රණ මග ඔස්සේ...


මට කවුරුහරි කියනවද html වලින් web page එකට කොහොමද video එකක් දාන්නෙ කියලා......?


මට මුල ඉදලම සිංහලෙන් "C" programming language 1 ඉගෙන ගන්න pdf file 1ක් දෙන්නකෝ


Great Grand Masti (2016) with Sinhala Subtitles |විනෝද මංදිරය [සිංහල උපසිරැසි...


ගැමි දිවියේ අව්‍යාජ බව හඟවන ජනකවියේ අපේ ගැමි දිවිය


Shaa FM Sindu Kamare With Embilipitiya Delighted 2018-06-22


SEAL TEAM 6: සීල් ටීම් 6 කොමාණ්ඩෝ ඒකකයේ නිර්මාතෲ රිචර්ඩ් මාසින්කෝ මියයයි.